GOSSIP NEWSVIRAL NEWS
“කවදාවත් පොහොට්ටුවට යන්නේ නෑ – මා එජාපයේ” රිෂාඩ් බදියුදීන් කෙළින්ම කියයි

කිසිදිනෙක වත්මන් රජය නියෝජනය කරනා දේශපාලන බලවේග සමග එක් නොවන බවත්, තමන් එක්සත් ජාතික පක්ෂය ප්රධාන වත්මන් විපක්ෂය සමග කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් සඳහන් කරනවා.
සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් තබමින් රිෂාඩ් බදියුදීන් මේ බව ප්රකාශ කර තිබුණා.
එම ට්විටර් පණිවිඩය පහතින්,