BREAKING NEWSEXCLUSIVE

නීතිය ක්‍රියාත්මකයි – පෝළිම ඕපන්, රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙසට අත්අඩංගුවට පත්ව ඇත්තේ රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු, රිෆ්කාන් බදියුදීන් ය.

සිය සොහොයුරාගේ දේශපාලන බලය භාවිතා කරමින් පසුගිය සමය පුරාවට දිගින් ඔහු සිදු කළ වංචා සම්බන්ධයෙන් මෙලෙසට රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button