BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS
රයිස් සහ කොත්තු මිලත් රුපියල් 10කින් ඉහළට..

රයිස් සහ කොත්තු මිලත් රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළවලු, බිත්තර, මාළු, මස් කෑම සමඟින් රයිස් සහ කොත්තු මිල රුපියල් 10 කින් ඉහළට යනු ලබන අතර රොටියක මිල වැඩි කිරීමට තීරණය කර ඇති අතර මිල වැඩිවීම ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.