BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

මාස 3 කින් රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට සැලසුමක්

ඔක්තෝම්බර් 15 වනදා වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීම රජයේ ඉලක්කය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් සිසුන්ට මෙන්ම අවුරුදු 18 ත් 30 ත් අතර වයස් කාණ්ඩයට ද එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button