BREAKING NEWSEXCLUSIVEPOLITICS
අගමැති ඉල්ලා අස්වූ බවට පලවන වාර්තා අසත්‍යයයි..!

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට පැතිර යන කතා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා පවසනවා.