BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සංචාරකයන් රැගෙන ඒමේදී මගීන් සංඛ්‍යාවේ සීමාවන් ඉවත් කරයි

ශ්‍රී ලංකාවට පැමි‍ණෙන ගුවන් යානා සඳහා සංචාරකයන් රැගෙන ඒමේදී පනවා තිබූ මගීන්ගේ සංඛ්‍යාවේ සීමාව ඉවත් කර ඇත.

ඒ අනුව, එන්නත් දෙකම ලබාගෙන දින 14ක් ගෙවා ඇති මගීන් ව ගුවන්යානයේ මගී ධාරිතාව සම්පූර්ණකර මෙරටට රැගෙන ඒමට ගුවන් සමාගම් සඳහා අවසර ලැබේ.

මීන් පෙර සඳහන් කර තිබුණේ ගුවන් යානයක රැගෙන යා හැකි මඟීන් සංඛ්‍යාව 75 කි.

එසේම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව බුබුළ සංකල්පය යටතේ ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ව ගුවන්යානයේ මුළු මගී ධාරිතාව සපුරා ලෙස මෙරටට ගෙන ඒමට අවසර ලබාදී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button