BREAKING NEWSEXCLUSIVE

විදෙස් රටවල සිට පැමිණෙන අයට සහනයක්

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන විදේශ රටවලින් දිවයිනට පැමිණෙන අයට මෙරටදී සිදුකරන කොවිඩ් 19 පරීක්ෂණයෙන් පසු ආසාදිතයෙකු නොවන්නේ නම් නිරෝධායනයට ලක් නොවී නිවෙස් වෙත යාහැකි බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button