BREAKING NEWSEXCLUSIVE

හෙට සිට විදුලි කප්පාදු කරන කාලය අඩු කරයි.

හෙට (01) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා සියලු ම කාණ්ඩ සඳහා පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

සවස හයේ සිට රාත්‍රී දහය දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස කොමිසම ඉල්ලා සිටින අතර විදුලි ඉල්ලුම වැඩි වීමක් සිදුවුවහොත් රාත්‍රී කාලයේ දී තවත් මිනිත්තු 30 ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවයි පෙන්වා දෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button