BREAKING NEWSEXCLUSIVEPOLITICS

අවුරුද්දක දැඩි සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමට සූදානම්..

පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළමුවැනිදා සිට ඉවත් කළ ද ඉදිරි වසරක පමණ කාලයක් නව සාමාන්‍යකරණය යටතේ ජනතාවට එදිනෙදා කටයුතු කිරීමට සිදුවනු ඇති බව GMOA පවසනවා..

දැනට සිදුකරන කොරෝනා පරීක්ෂණ යම් අඩුවක් තිබෙන බවත් ආසාදිතයන් හා මරණවල අඩුවක් ඇතැයි එයින් සෑහීමට පත් විය නොහැකි බවත් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය. එනිසා ගමන් බිමන් යාම, උත්සව සාද පැවැත්වීම, ආගමික කටයුතු, වෙළඳ කටයුතු ආදී සියලු කරුණු වල දී ජනතාව දැඩි හික්මීමකින් කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු ප්‍රකාශ කර සිටියා..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button