BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWS

නළ ළිද තුළ සිරවූ දරුවා මුදාගැනේ..??

මොරොක්කෝවේ පිහිටි දුෂ්කර ගම්මානයක ගැඹුරු ළිඳකට වැටී සිරවුණු රයන් නම් වයස අවුරුදු 5ක් වූ දරුවා සොයා ගැනීමට සමත්ව තිබෙන බව වාර්තා වුනා.

නමුත් තවමත් දරුවා බේරාගෙන නොමැති අතර මේ වනවිට මුදවා ගැනීම් කණ්ඩායමේ දරුවා ආසන්නයටම ලගාවී ඇති අතර ඉතා ඉක්මනින් මුදාගැන්මට හැකිවන බව පැවසෙනවා.

දවස් හතරක කාලයක සිට මෙම දරුවා ගැඹුරු ළිඳේ සිරවී සිටියදි ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් විසින් මෙම මෙහෙයුම දියත් කරනු ලබනවා.

මෙම දරුවා මීටර් 32 ක් පමණ ගැඹුරු ළිඳකට පසුගිය අඟහරුවාදා දින වැටි ඇත.

මෙම පස් හැවිරිදි දරුවා කෙසේ හෝ බේරා ගන්නා බවත් ඒ සදහා සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව මොරොක්කෝ රජය ප්‍රකාශ කර තිබිණ

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button