GOSSIP NEWSVIRAL NEWS

ආණ්ඩුව යළිත් විහිලුවක් කරමින් රවී රෝහල්ගත වීමට සුදානම්!

අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති හිටපු ඇමැති රවි කරුණානායක රෝහල් ගත වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

රවී කරුණානායක රෝහල් ගත වූ පසු ව්‍යාජ සෞඛ්‍ය වාර්තා ලබා දෙමින් ඔහු සිරගත කිරීම වැළැක්වීමට ප්‍රමුඛ පෞද්ගලික රෝහලක් සුදානමින් සිටිනා බවත්, ඒ වෙනුවෙන් රවී කරුණානායක විසින් ඉහළ මුදලක් ගෙවීමට සුදානමින් සිටින බවද ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ඔහු හෙට දින රෝහල්ගත වීමට නියමිත බවත් අනිද්දා දිනයේ අධිකරණයට නීතීඥයකු මගින් බාර වීමට සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.

ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර දෙදිනක් ගෙවී ඇතත් මේ වන තෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නැත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button