BREAKING NEWSEXCLUSIVE

කතෝලික ජනතාවගේ ඡන්දයෙන් රත්නජීවන් හූල්ට අන්ත පරාජයක්

මැතිවරණ කොමිසමේ තනතුරු අහිමි වීමට යන රත්නජීවන් හූල් පසුගියදා කොළඹ දියෝකීසියේ නව බිශොප්වරයා පත්කිරීමේ මැතිවරණයට ඉදිරිපත්ව තිබුනා. කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ ඇංග්ලිකානූ ආසන දෙව් මැදුරේදී මෙම ඡන්දය පැවැත්වින.

සියලුම දේවගැතිවරු සහ ගිහි නියෝජිතයන් මේ සදහා ජන්දය ප්‍රකාශ කිරිමට පැමිණ සිටියහ.

මුලින්ම ප්‍රදාන මැතිවරණ නිලදාරිවරයා තෝරා පත්කරගැනිම සදහා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්‍ය් රත්නජීවන් හූල් සහ මෙල්වින් ද සිල්වා පියතුමන්ගේ නම් යෝජනාවූ අතර ඒ සදහා චන්ද විමසීමක් පැවත්විනි.

එහිදි මෙල්වින් පියතුමා චන්ද 250කට වඩා චන්ද ලබාගත් අතර රත්නජීවන් හූල් චන්ද 24ක් ලබා අන්න පරාජයකට පත්විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button