BREAKING NEWSEXCLUSIVE

අභාවප්‍රාප්ත රංජිත් සොයිසාගේ බිරිඳ මහමැතිවරණයට

ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ බිරිඳ වන මුදිතා ද සොයිසා මහත්මිය පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත තමා මැතිවරණයට තරග කරන බවත් රත්නපුර ජනතාවගේ ඉල්ලීමට හිස නමා මෙම තීරණය ගත් බවත් ඇය ප්‍රකාශ කරනවා.

ගොඩකවෙල සිය නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත තමන් ඔහු හා සාකච්ඡා කළ බවත් ඒ අනුව තමන්ට දේශපාලන කටයුතු ආරම්භ කරන ලෙස ඔහු කළ ඉල්ලීම ද විශාල ශක්තියක් වූ බවත්ය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button