GOSSIP NEWSVIRAL NEWS
ජනතා බදු මුදලින් නඩත්තු වන මන්ත්රී නිවාසය ගණිකා නිවාසයක් කර ගත් රංජන් රාමනායක

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකට ලබා දුන් ජනතා බදු මුදලින් නඩත්තු කෙරෙන මාදිවෙල පාර්ලිමේන්තු නිවාසය ගණිකා මඩමක් බවට පත්කරගෙන ඇති බව රාජ්ය ඇමති නිමල් ලංසා සඳහන් කරනවා.
ඒ හේතුවෙන් රාමනායක වහාම මන්ත්රී නිවාස සංකීර්ණයෙන් ඉවත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසනවා.
මේ සම්බන්ධයෙන් දැනටමත් තමන් කථානායකවරයාගෙන් වාචිකව ඉල්ලීමක් කර ඇතත් මේ මෙම ඉල්ලීම ලිඛිතව කථානායකවරයාගෙන් කරන බවද රාජ්යඇමතිවරයා සඳහන් කරනවා.
රංජන් රාමනායක මන්ත්රීවරයාගෙන් හෙළිවී ඇති හඬ පට අනුව එම නිවාස සංකීරණයට ප්රසිද්ධ ගණිකාවන් නිතර පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බවත් අධි ආරක්ෂිත කලාපයකට ගණිකාවන් ගෙන්වාගැනීමට මන්ත්රීවරයා කටයුතු කළේ කෙසේදැයි සොයා බැලීමට පරීක්ෂණ පැවැත්විය යුතු බවද ඔහු කියා සිටියේය.