GOSSIP NEWSVIRAL NEWS

බොරු කොණ්ඩය නොමැතිව රංජන් උසාවි එයි ?

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට අද (17) රැගෙන පැමිණියා.

ඒ, ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බලපත්‍ර රහිත ගිණි අවි සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය සඳහායි.

එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා මෙතෙක් භාවිතා කළ ව්‍යාජ කොණ්ඩය ගලවා උසාවි පැමිණීම විශේෂයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button