BREAKING NEWSPOLITICS

“සජිත්ට කැපෑසිටියක් නෑ, ඔලුවේ මොනවත් නෑ, එක කිළි මහරාජා හදපු එකක්නේ” – රංජන්ගෙන් සජිත්ට චරිත සහතිකයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දක්ෂතාවයක් හෝ දැක්මක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අමල් නම් වූ දේශපාලන හිතවතෙකු සමගින්සිදුකරන ලද දුරකතන සංවාදයක දී ය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ඔලුවේ කිසිත් නැති බවත් ඔහුව පාලනය කරන්නේ සිරස රූපවාහිනිය සහ මෛත්‍රී ගුණරත්න බවත් මන්ත‍්‍රීයරයා එහිදි පවසා ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට තනිව තීරණයක් ගත නොහැකි බවත් තමන් ඔහු ළඟින්ම වැඩ කර තිබෙන බවත් කිසිම හැකියාවක් ඔහුට නැති බවත් සංවාදයේදී රාමනායක මහතා කියයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button