BREAKING NEWSEXCLUSIVE

රංජන් රාමනායක එජාපයෙන් නෙරපයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඒ එම පක්ෂය විසින් ඔහුගේ හඬපට සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විනය පරීක්ෂණයෙන් පසුවය.

එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මේ බව තහවුරු කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button