BREAKING NEWSEXCLUSIVE
රංජන් රාමනායක 29 වෙනිදා දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මෙම මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්රාත්වරයා නියෝග කළා.
මෙම මස 23 වෙනිදා කටහඬ පරීක්ෂණයක් සඳහා රංජන් රාමනායක මන්ත්රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කළා.