BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVEPOLITICS

රංජන් රාමනායකටත් කොරෝනා වෛරසය ආසාදනය වෙයි.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රන්ජන් රාමනායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු පසුගියද බදාදා ඥාතියෙකුගේ අවමංගල්‍යයකට සහභාගීව එහි පැමින සිටි පිරිස සමඟ සුළු වෙලාවක් කතා බස් කර පැමින තිබෙන අතර පසුව සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ගතියෙ හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂනයකදී මේ බව තහවුරු වී තිබෙනවා.

සය වසරක හිර දඩුවමකට යටත්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දැනට අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button