BREAKING NEWSEXCLUSIVE

අපවාදයෙන් ගැලවෙන්න රංජන් තවත් බොරුවක් කරයි – පාර්ලිමේන්තුවේදි සියල්ල හෙළිවේ

රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඊයේ දින හඬපට අඩංගු සීඩි පට පහක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා යැයි සිදුකළ ප්‍රකාශයත් අසත්‍ය බව හෙළිව තිබේ.

මේ බව නියෝජ්‍ය කථානායකවරයා විසින් අදත් පාර්ලිමේන්තුවට තහවුරු කළේය.

මේ අනුව පාර්ලිමේන්තුව අමතා රංජන් රාමනායක මන්ත්‍රීවරයා සඳහන් කළ පරිදි හඬපට කිසිවක් මේ දක්වා පාර්ලිමේන්තුවට භාර දී නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කටයුතු අද (23) පෙරවරුවේ ආරම්භ වූ අවස්ථාවේදීයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button