BREAKING NEWSEXCLUSIVEPOLITICS

අධිකරනයට අපහාස කලාට, නිදහස ඉල්ලා රංජන් ජිනීවා යන්න සැරසෙයි.

අධිකරනයට අපහාස කිරීම හේතුවෙන් වසර 4ක බරපතළ වැඩ ඇතිව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීන්දු කර තිබෙනවා.

ඊයේ දිනයේදී ඒ මහතාගේ සුවදුක් බැලීමට ගිය කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන්ට රන්ජන් රාමනායක මහතා මේ බව දැනුම් දී තිබෙන බව සදහන් එමෙන්ම යුරෝපා පාර්ලිමේන්තුවටද මේ සම්බන්ධයෙන් දැනුම් දීමට ඒ මහතා එකගතාව පළ කොට ඇති බවද වාර්තා වනවා.

ඊයේ සුවදුක් විමසීමෙන් පසුව අදහස් දක්වූ මන්ත්‍රී කාවිංග ජයවර්ධන,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button