“ඔයා ඇනල් කරනවද ? කෞෂිත් ඩීල් යනවා, ප්‍රියාන් මැණික් අන්දලා සල්ලි කඩමු” රංජන් – පියුමි හංසමාලි දුරකථන හඬපටය මෙන්න.!

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිවස පොලීසිය විසින් වටලා අත්අඩංගුවට ගත් හඬපට මේ වනවිට මාධ්‍යයට නිකුත් වෙමින් තිබේ.
ඒ අතර නිරූපන ශිල්පි පියුමි හංසමාලි සමග රංජන් රාමනායකගේ දුරකථන ඇමතුමක හඬපටද මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.
එහිදි රංජන් රාමනායක විසින් පියුමි හංසමාලි සමග ළමා දූෂණයක තොරතුරු, ගණිකා ජවාරමේ තොරතුරු මෙන්ම පියුමි සහ රංජන් එක්වී ප්‍රියාන් නම් මැණික් ව්‍යාපාරිකයෙක්ගේ ලිංගික රහසක් හෙළිකරන ලෙස බිය වද්දා ඔහුගෙන් මුදල් කප්පම් ලබා ගත් බවද හෙළිවෙමින් තිබේ.
ප්‍රියාන් මැණික් නම් ව්‍යාපාරිකයා බාල වයස්කාර දැරියක් සමග පැවැත්වූ සබදතාවයක් හෙළිකරනවා යැයි බිය වද්දවා රංජන් රාමනායක සහ පියුමි හංසමාලි ඔහුගෙන් මුදල් ලබා ගත් බව මෙම දුරකථන ඇමතුමෙන් හෙළිවේ. එහිදි රංජන් පවසන්නේ විශ්‍රාම වැටුපක් ලැබෙන සේ ජීවිත කාලය පුරාවටම ප්‍රියාන් මැණික් ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබා ගත හැකි බවයි.
ඒ අතර චන්දිමාල් ජයසිංහ නම් රූපලාවන්‍ය ශිල්පියෙකු රවටා තමන් මුදල් ලබා ගන්නා බවද පියුමි හංසමාලි විසින් රංජන් රාමනායකට හෙළිකරයි.
එම දුරකථන ඇමතුමේ හඬපටය පහතින්,