GOSSIP NEWSVIRAL NEWS

රන්ජන් මන්ත‍්‍රීවරියන්, නිලියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ප‍්‍රභූ කාන්තාවන් සමග Phone Sex කරලා – හඬපට සහිතයි

මෙරට ප‍්‍රභූ සමාජය නියෝජනය කරනා කාන්තාවන් රැසක් සමඟ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මහතා සිදුකරන ලද දුරකතන ඇමතුම් ගණනාවක් හමු වී ඇතැයි වාර්තා වෙයි.

ඒවා බොහෝමයක් එම කාන්තාවන් සමග දුරකතන ඔස්සේ සිදුකරන ලිංගික සාකච්ඡා බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

මෙම පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, මහජන නියෝජිතවරියන්, මන්ත්‍රී – ඇමති බිරින්දෑවරුන්, ආයතන ප්‍රධානින්, කලා ශිල්පිනියන් සිටින බවත් වාර්තා වේ

එම හඬපට සමාජයට නිරාවරණය වැළැක්වීමට ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් තිබෙන බවත් වාර්තා වේ. ඒ සඳහා මෙම හඬපටි සහිත පුද්ගලයන්ට මුදල් පවා ගෙවීමට ඔවුන් සාකච්ඡා කරන බවත් සඳහන්.

ඒවා සමාජගත වීම වැළැක්වීමට ඔවුන් උපරිම උත්සාහ දරමින් සිටින බව පැවසෙන්නේ ඒවා හෙළි වුණොත් තම දේශපාලනය මෙන්ම පවුල් ජීවිත පවා අවදානමකට ලක් වේ යැයි බියට පත් වීමෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button