BREAKING NEWSEXCLUSIVE
රන්ජන් බන්ධනාගාරයෙන් එලියට..

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවට රැගෙන විත් තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන් විසින් අද (17) පෙරවරු 9.30ට පමණ රන්ජන් රාමනායක මහතා එම කොමිසමේ පොලිස් විමර්ශන අංශය වෙත රැගෙන ආ බව පැවසෙනවා.
ඒ අනුව ඔහු මේ වන විටත්එහි රැදී සිටින බව වාර්තා වනවා.
2015 – 2019 යහපාලන ආණ්ඩු සමයේ දී සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ එම කොමිසම විසින් විමර්ශන සිදුකරන අතර රන්ජන් රාමනායක මහතා එම රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.