GOSSIP NEWSVIRAL NEWS

“ඔයා දුමින්දට මරණ දඬුවම දෙන්නම ඕන” රංජන් සහ හිරුණිකා දුමින්ද සිල්වා නඩුවේ විනිසුරුවෙකුට බලපෑම් කළ හැටි.! (AUDIO)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිවස පරීක්ෂා කර අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් හඬ පට අඩංගු සීඩි පටවල අඩංගු හඬ පට මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගවේෂණය කරමින් පවති.

එමගින් බොහෝ නඩු තීන්දු සඳහා රංජන් රාමනායක විසින් අධිකරණ විනිසුරුවරුන් අමතා බලපෑම් කර තිබෙන බවටද හෙළිදරව් වී තිබේ.

මෙලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමු වූ හඬ පට අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබා දීමට රංජන් රාමනායකත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මවත් අධිකරණ විනිසුරුවෙකුට බලපෑම් කළ හැටිත් සඳහන්ව තිබේ.

රංජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අතර දුරකථන ඇමතුමක හඬපටද මේ වනවිට සමාජජාලා මාධ්‍යයන්ට නිකුත් වී තිබෙන අතර එම ඇමතුමේද මේ බව සඳහන්ව තිබේ.

එහිදි රංජන් රාමනායක පවසන්නේ විනිසුරුවරිය “මුරුංගා අත්තේ තබා” තමන්ට අවශ්‍ය තීන්දුව ලබා ගැනීමට කටයුතු කළ බවයි

එම හඬපට පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button