BREAKING NEWSEXCLUSIVE

“සංගීතා ගෙදර ආපු ඒවාත් එළියට දායි” රහස් හෙළිවේ යැයි බියෙන් රංජන් තමන්ගේම සේවකයෙක් සිර කළ හැටි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පටිගත කොට දෘඩ තැටි වල ගබඩා කර තබාගත් ඔහුගේ දුරකථන ඇමතුම් වල හඬපට එකින් එක නිකුත් වෙමින් තිබේ.

මේ අනුව රංජන් රාමනායක විසින් පොලිස් ස්ථානාධිපතිවරයෙකුට දුරකථනයෙන් අමතා ඔහුගේ විරුද්ධවාදියෙක් සිර ගත කරනා අයුරු එම හඬපටයේ දැක්වේ.

රංජන් රාමනායකගේ නිවසේ සේවය කළ පුද්ගලයෙකු එම නිවසෙන් පැන ගිය අවස්තාවක, රංජන් ඔහුට හිතවත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලවා එම පුද්ගලයා සිර ගත කරවනු ලබයි.

එහිදී රංජන් විසින් පවසන්නේ තමන්ගේ නිවසට පැමිණි නිළියන්, පෞද්ගලික තොරතුරු ආදිය සියල්ල එම සේවකයා දන්නා නිසා ඔහුව නිශ්ශබ්ද කිරීමට කටයුතු කළ බවයි.

මෙහිදි රංජන් රාමනායක විසින් නීතිය අවභාවිතා කර තිබෙන බව පැහැදිලිවම පෙනෙනා අතර ඔහු කෙතරම් සිය දේශපාලන බලය භාවිතා කර අපරාධයන්ගෙන් ගැලවී ඇත්දැයි පෙනේ.

එම හඬපටය පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button