GOSSIP NEWSVIRAL NEWS
බෞද්ධ සිද්ධස්ථාන වලට අපහාස කළ රැඩිකල් නිළියක් සමඟත් රංජන් බැක් සයිඩ් කරලා ? අලුත්ම හඬපටය සුදානම්

පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක ප්රසිද්ධ රංගන ශිල්පිනියක සමග සිදු කළ දුරකථන ඇමතුමක හඬපටයක් නිකුත් වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
සමාජයේ ආන්දෝලනාත්මක ප්රකාශ සිදු කරනා, රැඩිකල්, NGO සංවිධාන සමග දේශපාලනය සිදු කරනා මෙම නිළිය පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය ගෙන ඒමට දැඩිව කැපවූ නිළියක් බවද සඳහන්.
බුදු දහමට හා ආගමික සිද්ධස්ථාන වලට අපහාස කරනා, නිරාගමික වේශයෙන් පෙනි සිටිනා නමුත් සැබෑවටම කතෝලික භක්තික වන මෙම රංගන ශිල්පිනිය සමග රංජන් රාමනායක දුරකථනයෙන් ලිංගික සංවාද සිදු කරනා අයුරු හඬපටයේ දැක්වෙන බව වාර්තා වේ.
මෙම රංගන ශිල්පිනිය පළමු විවාහයෙන් දික්කසාද වී දැන් තවත් ප්රසිද්ධ පුද්ගලයෙකු සමග ජීවත් වන කාන්තාවකි.