GOSSIP NEWSVIRAL NEWS

රංජන්ගේ තවත් හඬපටයක් ලීක් – හඳුන්නෙත්ති සමග ඉන්දුනීසියාවේදි එකට කළ වැඩක් හෙළිවේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පටිගත කොට තෘඩ තැටි වල ගබඩා කර තබා ගත් දුරකථන ඇමතුම් හඬපට එකතුවේ තවත් හඬපටයක් සමාජජාලා මාධ්‍යයට නිකුත් වී තිබේ.

ඒ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වී සිටි සමයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වූ සුනිල් හඳුන්නෙත්ති සමග දෙදෙනා මෙම සංවාදයේ නිරත වේ.

එහිදී රංජන් රාමනායක සහ සුනිල් හඳුන්නෙත්ති දෙදෙනා විසින් සාකච්ඡා කරන්නේ එවකට විපක්ෂයේම මන්ත්‍රීවරයෙක් වූ මහින්දානද අලුත්ගමගේ රූපවාහිනි සංවාදයකදී විවේචනය කිරීම පිළිබඳවය.

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන රංජන් රාමනායක සමග විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විවේචනය කිරීමට සුදානම් වන විපක්ෂයේම සුනිල් හඳුන්නෙත්තිගේ කතාබහෙන් එජාපයේ හා ජවිපෙ සම්බන්ධය හොදින් පෙන්වයි.

තවද රංජන් රාමනායක සහ සුනිල් හඳුන්නෙත්ති දෙදෙනා ඉන්දුනීසියා සංචාරයකදී සිදු කළ රහසිගත ක්‍රියාවක් පිළිබඳවද මෙම හඬපටයෙන් කරුණු සාකච්ඡා වේ.

එම සංවාදය පහතින්,

3.00 මිනිත්තුව සිට 3.33 මිනිත්තුව දක්වා රන්ජන් – හඳුන්නෙත්ති සංවාදය

—————

රංජන් –

දැන් ඔබතුමාගෙ මගෙ ලිංගික අවයව වල ප්‍රමාණය වැඩක්නෑ සභාපති වෙන්න,
සභාපති වෙන්න බුද්ධිය විතරයි ඔන.

හදුන්නෙත්ති –

හෙ..හෙ හෙ..හෙ.. එක හරි

රංජන් –

මම අදිනව ඒක හෙට..

හදුන්නෙත්ති –

මගෙ ඇගිලි පහ පෙන්නුවම අප්සෙට් වගේ, ඒකත් පෙන්නන්න පුළුවන් නම් දෙයියනෙ කියලා, මම පෙන්නනවනෙ.. හෙහෙ…

රංජන් –

අම්මට හුඩු.. එහෙනම් මම කියනව අපි ඉන්දුනීසියාවෙ ඒක දැක්ක.. මමත් පෙන්නුවා ඒවා බොහොම හොඳට තියනවා, කිසි අවුලක් නෑ..

හදුන්නෙත්ති –

හහ් හහ් ඔයත් ගැහුවා ආ…

රංජන් –

ඔයත් ගැහුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button