GOSSIP NEWSVIRAL NEWS

“කිව්වා නම් මමම තර්ජනය කරලා ගම්මන්පිල පිට දානවා” බොරු සාක්ෂි සාදා ගම්මන්පිල හිරේ දාන්න රංජන් සැලසුම් හැදූ හැටි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිර ගත කිරීම සඳහා රංජන් රාමනායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ව්‍යාජ සාක්ෂි සැකසූ ආකාරය මේ වනවිට හෙළිදරව් වෙමින් තිබේ.

ඒ රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් පටිගත කළ ඔහුගේ දුරකථන ඇමතුම්හි හඬපට මාධ්‍යයට නිකුත් වීමත් සමගය.

එහිදි රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ තමා දැන සිටියා නම් උදය ගම්මන්පිලට එරෙහි නඩුවේ පැමිණිලිකරුට තර්ජනය කර උදය ගම්මන්පිල්ට එරෙහිව පීඩනය වැඩි කරනා බවයි.

එම හඬපටය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button