GOSSIP NEWSVIRAL NEWS
“ඔයා සෝමා එදිරිසිංහ එක්කත් කළාද රංජන්” රංජන් – දිල්රුක්ෂි ඩයස් අලුත්ම හඬපටය ලීක්

රංජන් රාමනායක සහ අල්ලස් හා දූෂණ කොමිසන් සභාවේ හිටපු සභාපතිනි දිල්රුක්ෂි ඩයස්ගේ හඬපටයක් නිකුත් වී තිබේ.
මෙහිදී දිල්රුක්ෂි ඩයස් විසින් රංජන් රාමනායකගේ පුද්ගලික ජීවිතයේ අතිශය පෞද්ගලික කාරණා පවා විමසීම විශේෂත්වයකි.
එහිදි ඇය විමසන්නේ රංජන් රාමනායක, ව්‍යාපාරිකා සෝමා එදිරිසිංහ සමග යම් කිසි සබදතාවයක් පැවැත්වූවාද යන්නයි.
එම හඬපටය පහතින්,