GOSSIP NEWSVIRAL NEWS

රන්ජන් සියදිවි නසා ගැනීමට තැත් කරයි..

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සියදිවි හානිකර ගැනීමට උත්සහ දරා ඇතැයි වාර්තා වනවා.

රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වීමේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තම ප්‍රකාශ ඉල්ලා අස් කර නොගන්නා අතර ඒ වෙනුවෙන් සිරබත් කෑමට පවා සූදානම් බවයි.

නමුත් තමාට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලිමක් කල බවත් එසේ ඉල්ලා රන්ජන් රාමනායක මහතා අත්සන් තැබූ නීතිමය ලේඛන ඒ මහතාගේ නීතීඥවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉකුත් මැයි 03 වැනිදා භාර දී ඇතැයි ද විපක්ෂ නායකවරයා එම ලේඛන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී අදාළ ඉල්ලීම ඉදිරිපත් කිරීමට නියමිතව අතැයිද පසුගිය දා වාර්තා වුනා.

කෙසේ නමුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තවමත් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තබා සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button