BREAKING NEWSPOLITICS
රන්ජන් අත්අඩංගුවට!

විනිසුරුවන්ගේ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයට අනුව මාදිවෙල පිහිටි මන්ත්රී නිවාස සංකීර්ණයේදී පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.