BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට රනිල්ගෙන් මාර්ග සිතියමක් !

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කර ඇති මාර්ග සිතියම (road map) හෙට (19) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ මහතා හෙට දිනයේදී පාර්ලිමේන්තුව අමතමින් මෙම වැඩපිළිවෙල සවිස්තරාත්මකව ඉදිරිපත් කරනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button