BREAKING NEWSEXCLUSIVE

රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

එක්සත් ජාතික පක්ෂයට මහ මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා යවා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය පවසන්නේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් භාරදෙමින් ඒ බව දැන්වූ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button