GOSSIP NEWSVIRAL NEWS
දේශපාලනයෙන් සමු ගන්නා රනිල්ට විදෙස් සංවිධානයක තනතුරක් ?

මීළග මහ මැතිවරණයට පෙර දේශපාලනයෙන් සමු ගැනීමට නියමිතව සිටිනා එජාප නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධූරයට යෝජනා වී ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග සඳහන් කරනවා.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය මීළඟ වාරයේදී භාරගන්නා ලෙස එම සංවිධානය විසින් යෝජනා කර ඇතැයි ද වික්‍රමසිංහ මහතා ඒ ගැන සලකා බලමින් ඇතැයිද ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පවසනවා.
කෙසේ වෙතත් අප රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසීමකදි ඔහු පැවසූවේ රනිල් වික්‍රමසිංහ මහතාට එවන් යෝජනාවක් තවමත් ඉදිරිපත් වී නැති බවත්ය.