BREAKING NEWSEXCLUSIVEPOLITICS

ලෝක වාර්තාවක්ද සමගින් හයවන වරටත් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට..!

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (12) පස්වරුවේ දිවුරුම් දීම සිදු විය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button