BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආණ්ඩුව ශක්තිමත් කිරීමේ මෙහෙයුමට රනිල් ලංසා එක්වෙයි..!

මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීපව කටයුතු කරන පොහොට්ටු මන්ත්‍රීවරයා බවට නිමල් ලන්සා මන්ත්‍රීවරයා පත්ව තිබේ.

ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම ලන්සා මහතා නිතරම වික්‍රමසිංහ මහතා හමුවෙමින් ඔහු සමග සාකච්ජා පවත්වා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ අගමැතිවරයා අතර සම්බන්ධීකරණ කටයුතුද ලන්සා මහතා විසින් සිදු කරන බවද දේශපාලන ආරංචි මාරග විසින් වාර්තා කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button