ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNS

සංචරණ සීමාවල සාර්ථකත්වය බලන්න දිවයින පුරා අහඹු කොවිඩ් පරීක්ෂණ

දැනට පනවා ඇති සංචරණ සීමාවන්හි සාර්ථකත්වය සොයාබැලීම සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සමාජයේ අහඹු කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ එහි කටයුතු මේ  වන විටත් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම, සංචරණය සීමා හේතුවෙන් කොළඹ නගරයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ඇති බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක ප්‍රකාශ කළා. ඒ අද පැවති භාණ්ඩ බෙදාදීමේ අවස්ථාවකට එක්වෙමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button