BREAKING NEWSPOLITICS

රාජිත මරණාසන්නයි – ලංකා හොස්පිට්ල්ස් වෛද්‍යවරුන්ගෙන් කූඨ වෛද්‍ය සහතිකයක් – රාජිත බන්ධනාගාරගත කිරීම අහෝසියි

නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ බන්ධනාගාර නිලධාරීන් යටතේ සිටිමින් ප‍්‍රතිකාර ලබන පා.ම රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවා ඇත.

ඒ ලංකා හොස්පිට්ල්ස් වෙතින් රාජිතට අසාධ්‍ය යැයි කියමින් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් ඔහු ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමත් සමගය.

කෙසේ වෙතත් ඉන් මිනිත්තු තිහකට පෙර රාජිත සේනාරත්න පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරියගේ නිර්දේශය වූයේ රාජිත සේනාරත්නගේ තත්ත්වය බරපතල නොවන බැවින් ඔහු බන්ධනාගාර රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන යාමට හැකි බවය .

ඇය එහිදී නිර්දේශ කර තිබුණේ, සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඔහුට බරපතල රෝගයක් නොමැති බවත් ඔහු බන්ධනාගාර රෝහලට මාරු කර යැවිය හැකි බවය.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා රැගෙන යාම සඳහා අද දහවල් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ගිලන් රථයක් ලංකා පෞද්ගලික රෝහල වෙත පැමිණියේය.

කෙසේ වෙතත්, ලංකා හොස්පිට්ල්ස් ආයතනය විසින් අද පස්වරුව වන විට වෛද්‍ය සහතිකයක් නිකුත් කරමින් කියා සිටියේ රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ඇති බවයි.

ඒ අරාජිත මරණාසන්නයි – ලංකා හොස්පිට්ල්ස් වෛද්‍යවරුන්ගෙන් කූඨ වෛද්‍ය සහතිකයක් – රාජිත බන්ධනාගාරගත කිරීම අහෝසියි

නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ බන්ධනාගාර නිලධාරීන් යටතේ සිටිමින් ප‍්‍රතිකාර ලබන පා.ම රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවා ඇත.

ඒ ලංකා හොස්පිට්ල්ස් වෙතින් රාජිතට අසාධ්‍ය යැයි කියමින් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් ඔහු ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමත් සමගය.

කෙසේ වෙතත් ඉන් මිනිත්තු තිහකට පෙර රාජිත සේනාරත්න පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරියගේ නිර්දේශය වූයේ රාජිත සේනාරත්නගේ තත්ත්වය බරපතල නොවන බැවින් ඔහු බන්ධනාගාර රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන යාමට හැකි බවය .

ඇය එහිදී නිර්දේශ කර තිබුණේ, සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඔහුට බරපතල රෝගයක් නොමැති බවත් ඔහු බන්ධනාගාර රෝහලට මාරු කර යැවිය හැකි බවය.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා රැගෙන යාම සඳහා අද දහවල් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ගිලන් රථයක් ලංකා පෞද්ගලික රෝහල වෙත පැමිණියේය.

කෙසේ වෙතත්, ලංකා හොස්පිට්ල්ස් ආයතනය විසින් අද පස්වරුව වන විට වෛද්‍ය සහතිකයක් නිකුත් කරමින් කියා සිටියේ රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ඇති බවයි.

ඒ අනුව රාජිත සේනාරත්නගේම ඉල්ලීම ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමටද එම රෝහල් බලධාරීන් කටයුතු කළා. වාර්තා වන අන්දමට රාජිත සේනාරත්නට ප්‍රථිකාර ලබා දෙනවා යැයි කියමින් සිදු කරනා මෙම ව්‍යාජ නාටකයට වෛද්‍යවරුන් ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙන් බවත් වාර්තා වේ.

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන්ගේ හා කළමණාකාරීත්වයේ මෙම ක්‍රියාකාරීත්වය දැඩි ලෙස විවේචනයට ලක්ව තිබෙන අතර ඔවුන් ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කරමින් මෙරට සෞඛ්‍ය සේවය විනාශ කළ අපරාධකරුවෙක් නීතියෙන් බේරා ගැනීම සමාජයේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button