BREAKING NEWSEXCLUSIVEPOLITICS

මිනිස්සුන්ට බෝම්බ අතට දීලා කැරලි වලට බලෙන් ඇදන් ගිහින් රට ආපස්සට ඇදපු ජවිපෙ අද සුදනෝ වෙන්න යනවා. – රාජිත

අද සුදනන්සේ ප්‍රධාන පක්ශවල වැරදි කියූවද කැරලි ගසා රට වසර ගනනක් ආපස්සට ඇද දැමුවේ ජවිපෙ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

එහිදී සේනාරත්න මහතා කියා සිටියේ ප්‍රධාන පක්ෂ දෙක රට විනාශ කළ බව කියමින් ජවිපෙ කතා කළද මේ රට විනාශ කළේ ජවිපෙ කැරලි බවත්, රටට ආයුධ සංස්කෘතිය හදුන්වා දුන්නේ ජවිපෙ බවත්ය.

මේ අයුරින් නොමිලේ ජනතාවට සහන දෙන රටක් ලොව කොහේවත් නොමැති බවත් සමහරක් අද පෙන්වනබ. බහුතරයක් රටවල් වල අධ්‍යාපනය, සෞඛ්‍ය පවා අධික මුදලට බව පෙන්වා දුන් සේනාරත්න මහතා අද නිදහස් අධ්‍යාපනයෙන් සහන ලැබූ ඇතැම් පිරිස් ඒවා අමතක කොට රට ගැන පහත් අන්දමින් කතා කරන බවත් පවසා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button