BREAKING NEWSEXCLUSIVE

රාජිත සේනාරත්න හිර ගෙදරට යාමට සූදානම් වන්නැයි ලොකු තැනකින් දන්වයි

ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් චම්පික රණවක, රාජිත සේනාරත්න හිර ගෙදරට යාමට සූදානම් වන්නැයි පැවසයිඔවුනට අදල චෝදනා ගොනු කරමින් නඩු දැනටමත් අධිකරණයේ නඩු කටයුතු ක්‍රියාත්මක වන බවත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එහි පරීක්ෂණ මඳක් ප්‍රමාද වූ නමුත් දැන් ඒවා යළි ක්‍රියාත්මක වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. මේවන විට
ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් චෝදනා ඔප්පු කළ හැකි සියලු සාක්ෂි ලැබී අවසන් බවත් එනිසා ඉක්මනින්ම ඇතුළට යන්න සූදානම් වන ලෙසත් ඔහු කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button