BREAKING NEWSEXCLUSIVE
හෘදයාබාධයක් හේතුවෙන් රාජිත සේනාරත්න රෝහල් ගත කරයි ?

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රෝහල් ගත කර තිබෙන බවට පුවතක් පැතිර යනවා.
මේ අනුව කොළඹ පිහිටි සැප පහසු පෞද්ගලික රෝහලකට මීට ස්වල්ප මොහොතකට පෙර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුලත් කර තිබෙන බව එම වාර්තාවන්ගේ දැක්වෙනවා.
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අද හවස් කාලයේ වරෙන්තු නිකුත් කළ පසුබිමක රාජිත සේනාරත්න විසින් මෙලෙස රෝහල් ගත වීම විශේෂයි.
මෙම පුවත පිළිබඳ තොරතුරු දැනගැනීමට අප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එම උත්සාහය ව්‍යවර්ථ වුනා.