BREAKING NEWSPOLITICS
“මට අනුකම්පා කරන්න,මන් ලෙඩා දුකා” – රාජිත,චතුර ආණ්ඩු ප්රබලයෙක් ලග දණින් වැටේ

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා අද පස්වරුවේ ආණ්ඩුවේ ප්රබල ම නායකයෙකු මුණගැසී ඇති බව වාර්තාවේ.
ඔහු මුණගැසී තමන්ට මේ සම්බන්ධයෙන් යම් සහනයක් ලබා දිය හැකි දැයි විමසා ඇති අතර දැන නොදැන සිදු වූ සියළු වරදවලට සමාව දෙන ලෙසද ඉල්ලා තිබේ.
තමන් මේ වන විටත් හෘද සැත්කමින් පසු දීර්ඝ කාලීන ප්රතිකාර ගන්නා බවත් සානුකම්පිතව තමන්ගේ දුක දෙස බවා සහනයක් ලබා දෙන්නැදිය ඉල්ලා ඇත.
කෙසේ නමුත් අදාළ ප්රබලයා දන්වා ඇත්තේ රට තුල ක්රියාත්මක වන්නේ නීතිය බවත් එය ක්රියාත්මක කරන්නේ තම නිවසේ සිට නොවන බවත්ය.