GOSSIP NEWSVIRAL NEWS
රාජගිරියේ වගුරු බිම ගිනි ගැනීමට හේතුව කසිප්පු ජාවාරමක්

වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය, බුත්ගමුව මාර්ගයේ පෙරේරා මාවත ආසන්නයේ වගුරු බිම් සහිත කැලෑ ප්රදේශයක ඊයේ (25) සවස හදිසි ගින්නක් හටගත්තා.
මෙම ගින්න නවතා දැමීමට ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමටද සිදුවුනා. මේ අතර එම හදිසි ගින්නට හේතුව කසිප්පු ජාවාරම්කරුවන් බව වාර්තා වනවා. මේ පිළිබඳ වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
මෙම ප්රදේශය කැමිලස් නමින් හඳුන්වන මත්පැන් ජාවරම්කරුගේ රජ දහනක් වී ඇති අතර ඔහු කසිප්පු නිෂ්පාදනය සිදු කරන්නේ මෙම ප්රදේශයේයි.