BREAKING NEWSEXCLUSIVE

පළාත් තුළ දුම්රිය සේවා හෙට සිට

පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය හෙට සිට ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

මාසික වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරන මගීන් සඳහා පමණක් මෙලෙස දුම්රිය ධාවනය සිදු වන බවයි සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button