BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

හෙට රාත්‍රී 11 සිට සදුදා අළුයම 4 තෙක් දිවයිනටම සංචරන සීමා සහිත නිරෝධායනය ඇදිරිනීතිය

 

හෙට රාත්‍රී 11.00 සිට සඳුදා (17) අළුයම 4.00 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ප්‍රකාශ කලා. නමුත් එළවළු, පලතුරු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ඔහු කියා සිටියා.

එම කාලය තුළ දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button