BREAKING NEWSEXCLUSIVE

QR ක්‍රමයේ දෙවන ඉන්ධන කෝටාව ඇරඹේ

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාගැනීමේ 2 කෝටාව ඊයේ (07) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කෙරුණි.

එසේම සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රීයේ මෙය යාවත්කාලීන කෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ට්ව්ටර් පණිවුඩක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ, QR ක්‍රමවේදය යටතේ පසුගිය සතියේ ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල අතිශයින්ම සාර්ථක බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button