BREAKING NEWSEXCLUSIVE

අගුණුකොළපැලැස්සට පිරිසිදු පානීය ජලය

සැමට පිරිසිදු පානීය ජලය ලබාදීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ලබාදුන් පොරොන්දුවක්.අගුණුකොළපැලැස්සට පිරිසිදු පානීය ජලය ලබා දීමට අද අපිට හැකිවුනා.මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන එය යථාර්ථයක් කිරීමට ක්‍රියා කළ ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමන් ට නාමල් රාජපක්ෂ මහතා ස්තුතිය පුද කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button