BREAKING NEWSEXCLUSIVE

මහජන උපයෝගීතා කොමිසම අද කෝප් කමිටුව හමුවට

මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තු රැස්වීමේදී ද මහජන උපයෝගීතා කොමිසම සහ එහි සභාපතිවරයා සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එහිදී පල කළේ මෙවන් අදහසක්. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ද එහිදී අදහස් දැක්වුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button