BREAKING NEWSEXCLUSIVE

පළාත් අතර පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ

පළාත් අතර පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

අත්‍යවශ්‍ය සේවා කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමට මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව එම සේවාවන් සඳහා පමණක් ලබන බදාදා (14) සිට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වනු ඇති.

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන්, පනවා තිබු පළාත් අතර සංචරණ සීමාව පසුගිය 10 වනදා තවත් දින 14කින් දීර්ඝ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button